ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් සහ ඔවුන්ගේ නිර්මාණ

ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් සහ ඔවුන්ගේ නිර්මාණ විද්‍යාඥයෝ යනු, කිසියම් ක්‍රියා පිළිවෙලකට දැනුම උකහා ගැනීමෙහි ක්‍රියාවලියක නියැලෙන පුද්ගලයෝ වෙති.ඔවුන් අතරින් මෙලොව බිහි වූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් සහ ඔවුන්ගේ නිර්මාණ නිසා ලෝකයම වෙනස් වී ඇත . ඇල්බර්ට් අයින්ස්ටයින් ඇල්බර්ට් අයින්ස්ටයින් උපත : 1879 මාර්තු 14 නව නිපැයුම : සාපේක්ෂතාවාදය විපත : 1955 අප්‍රේල් 18 තෝමස් අල්වා එඩිසන් තෝමස් අල්වා එඩිසන් උපත : 1847 පෙබරවාරි 11 ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ මිලාන් හි. නව නිපැයුම් : විදුලි බුබුළ, ග්‍රැමෆෝනය, kinetoscope යන්ත්‍රය විපත : 1931 ඔක්තෝම්බර් 18 kinetoscope යන්ත්‍රය ග්‍රැමෆෝනය විදුලි බුබුළ චාර්ල්ස් බැබේජ් චාර්ල්ස් බැබේජ් උපත : 1791 දෙසැම්බර් 26 නව නිපැයුම...