ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් සහ ඔවුන්ගේ නිර්මාණ

 

 ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් සහ ඔවුන්ගේ නිර්මාණ

      

      විද්‍යාඥයෝ යනු, කිසියම් ක්‍රියා පිළිවෙලකට දැනුම උකහා ගැනීමෙහි ක්‍රියාවලියක නියැලෙන පුද්ගලයෝ වෙති.ඔවුන් අතරින් මෙලොව බිහි වූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් සහ ඔවුන්ගේ නිර්මාණ නිසා ලෝකයම වෙනස් වී ඇත.




ඇල්බර්ට් අයින්ස්ටයින්



ඇල්බර්ට් අයින්ස්ටයින්
උපත             : 1879 මාර්තු 14
නව නිපැයුම  :  සාපේක්ෂතාවාදය
විපත             : 1955 අප්‍රේල් 18


තෝමස් අල්වා එඩිසන්


තෝමස් අල්වා එඩිසන්

උපත             :  1847 පෙබරවාරි 11 ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ මිලාන් හි.
නව නිපැයුම්  :  විදුලි බුබුළ, ග්‍රැමෆෝනය, kinetoscope යන්ත්‍රය
විපත             :  1931 ඔක්තෝම්බර් 18


kinetoscope යන්ත්‍රය



ග්‍රැමෆෝනය


විදුලි බුබුළ




චාර්ල්ස් බැබේජ්



චාර්ල්ස් බැබේජ්

උපත            : 1791 දෙසැම්බර් 26
නව නිපැයුම : පරිගණකය
විපත            : 1871 ඔක්තෝම්බර් 18


චාර්ල්ස් බැබේජ්ගේ පරිගණකය

ජෝන් ලොගී බෙයාර්ඩ්



ජෝන් ලොගී බෙයාර්ඩ්



උපත            : 1888 අගෝස්තු 13
නව නිපැයුම : රූපවාහිනිය
විපත            : 1946 ජුනි 14


ජෝන් ලොගී බෙයාර්ඩ් සහ රූපවාහිනිය

ගුග්ලි එල්මෝ මාර්කෝනි



ගුග්ලි එල්මෝ මාර්කෝනි
උපත            : 1874 අප්‍රේල් 25
නව නිපැයුම : ගුවන් විදුලිය
විපත            : 1937 ජූලි 20
 

ගුග්ලි එල්මෝ මාර්කෝනි සහ ඔහුගේ ගුවන් විදුලිය


ඇල්ෆ්‍රඩ් නොබෙල්




ඇල්ෆ්‍රඩ් නොබෙල්

උපත            : 1883 ඔක්තොම්බර් 21
නව නිපැයුම : ඩයිනමයිට්
විපත            : 1896 දෙසැම්බර් 10
ඩයිනමයිට්

ඇන්ටන් වෑන් ලීවන් හුක්



ඇන්ටන් වෑන් ලීවන් හුක්


උපත            : 1632 ඔක්තොම්බර් 24
නව නිපැයුම  : අන්වීක්ෂය
විපත            : 1723 අගෝස්තු 26


අන්වීක්ෂය

ඩේවිඩ් බුෂ්නෙල්



ඩේවිඩ් බුෂ්නෙල්

උපත            : 1740 අගෝස්තු 10
නව නිපැයුම : සබ්මැරීනය
විපත            : 1824


සබ්මැරීනය

ඇලෙක්සැන්ඩර් වෝල්ටා



ඇලෙක්සැන්ඩර් වෝල්ටා

උපත            : 1745 පෙබරවාරි 18
නව නිපැයුම : බැටරිය
විපත            : 1827 මාර්තු 05


බැටරිය


කිංග් සී. ජිලට්



කිංග් සී. ජිලට්

උපත            : 1855 ජනවාරි 05
නව නිපැයුම : ආරක්ෂිත රේසරය
විපත            : 1932 ජූලි 09

 ආරක්ෂිත රේසරය


‍රයිට් සොහොයුරන්



‍රයිට් සොහොයුරන්


විල්බර් රයිට්
                   උපත : 1867 අප්‍රේල් 16
                   විපත : 1912 මැයි 30

ඕවල් රයිට්
                   උපත : 1871 අගෝස්තු 19
                   විපත : 1948 ජනවාරි 30

නව නිපැයුම : ගුවන්‍ යානය

ගුවන් යානය



චෙස්ටර් ෆ්ලොයිඩ් කාල්සන් 



චෙස්ටර් ෆ්ලොයිඩ් කාල්සන් 

උපත            : 1906 පෙබරවාරි 08
නව නිපැයුම : 
ක්ෂොරොක්ස් මුද්‍රණ යන්ත්‍රය
විපත            : 1968 සැප්තැම්බර් 19


චෙස්ටර් ෆ්ලොයිඩ් කාල්සන් සහ ක්ෂොරොක්ස් මුද්‍රණ යන්ත්‍රය

සර් අයිසෙක් නිව්ටන්


සර් අයිසෙක් නිව්ටන්

උපත            : 1643 ජනවාරි 04 
නව නිපැයුම : ගුරුත්වාකර්ෂණය,නිව්ටන් තැටිය

විපත            : 1727 මාර්තු 31



නිව්ටන් තැටිය


මාරි කියුරි


මාරි කියුරි

උපත            : 1867 නොවැම්බර් 07
නව නිපැයුම : රේඩියම්,පොලොනියම්

විපත            : 1934 ජූලි 04




රේඩියම්


පොලොනියම්

ලුවී බ්රේල්


ලුවී බ්රේල්

උපත            : 1809 ජනවාරි 04
නව නිපැයුම : බ්රේල් ක්‍රමය

විපත            : 1852 ජනවාරි 06


බ්රේල් ක්‍රමය


බ්රේල් හෝඩිය




ගෝර්ඩන් ගෝල්ඩ්




ගෝර්ඩන් ගෝල්ඩ්

උපත            : 1920 ජූලි 17
නව නිපැයුම : ලේසර් කිරණ

විපත            : 2005 සැප්තැම්බර් 16


ලේසර් කිරණ


සැමුවෙල් කෝල්ට්



සැමුවෙල් කෝල්ට්

උපත           : 1814 ජූලි 19

නව නිපයුම : රිවෝල්වරය

විපත           : 1862 ජනවාරි 10




රිවෝල්වරය

හෙන්රි ෆොර්ඩ්



හෙන්රි ෆොර්ඩ්


උපත            : 1863 ජූලි 30

නව නිපයුම  : ෆොර්ඩ් මෝටර් රථය

විපත            : 1947 අප්‍ර්‍රේල් 07

දෙමාපියන්   : විලියම් ෆොර්ඩ්, මේරි ලිටොගොට් ෆොර්ඩ්

දරුවන්         : එඩ්සල් ෆොර්ඩ් 



ෆොර්ඩ් මෝටර් රථය

කාර්ල් බෙන්ස්



කාර්ල් බෙන්ස්

උපත            : 1844 නොවැම්බර් 25

නව නිපයුම  : බෙන්ස් මෝටර් රථය

විපත            : 1929 අප්‍රේල් 04

දෙමාපියන්   : ජෝන් ජෝර්ජ් බෙන්ස්, ජොසප්න් වයලට්

දරුවන්         : එලන් බෙන්ස්, රිචර්ඩ් බෙන්ස්, එයුගන් බෙන්ස්, ක්ලාරා බෙන්ස්, තිල්ඩ් බෙන්ස්



බෙන්ස් මෝටර් රථය


ෆ්‍රෑන්ක් විට්ල්



ෆ්‍රෑන්ක් විට්ල්

උපත            : 1907 ජුනි 01

නව නිපයුම  : ජෙට් එන්ජිම

විපත            : 1996 අගෝස්තු 09

දෙමාපියන්   : ඉයන් විට්ල්, ඩේව්ඩ් විට්ල්

දරුවන්         : මෝසස් විට්ල්, සාරා ඇලිස් ග්‍රැලික්



ෆ්‍රෑන්ක් විට්ල් සහ ජෙට් එන්ජිම


ජෙට් එන්ජිම


වින්ට් සර්ෆ්



වින්ට් සර්ෆ්


උපත                   : 1943 ජුනි 23 

නව නිපයුම         : අන්තර්ජාලය

සම්පූර්න නම      : වින්ටර් ජෙරි සර්ෆ්

අන්වර්ත නාමය  : අන්තර්ජාලයේ පියා

දෙමාපියන්         : වින්ටන් තර්ස්ටන් සර්ෆ්, මියුරල් සර්ෆ්

දරුවන්              : ඩේවිඩ් සර්ෆ්, බෙනට් සර්ෆ්

අධ්‍යාපනය        :  කැලිෆෝනියා විශ්වවිද්‍යාලය, ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලය (1970),                                           ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය (1965),වැන් නූස් උසස් පාසල (1961)

අන්තර්ජාලය


ජොහැන්නස් ගුටෙන්බර්ග්



ජොහැන්නස් ගුටෙන්බර්ග්

උපත            : මේන්ස්, ජර්මනිය

නව නිපයුම  : මුද්‍රණ යන්ත්‍රය

විපත            : 1468 පෙබරවාරි 03

දෙමාපියන්   : ෆ්‍රීල් ජෙන්ස්ෆ්ලෙයිෂ් සර් ලාඩන්, එල්ස් වයිරිච් 




මුද්‍රණ යන්ත්‍රය

ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්



ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්

උපත                : 1847 මාර්තු 03 

නව නිපයුම      : දුරකථනය, ඇඹරි යුගල කේබල (Twisted pair)

විපත                : 1922 අගෝස්තු 02

දෙමාපියන්       ඇලෙක්සැන්ඩර් මෙල්විල් බෙල්, එලිසා ග්‍රේස් සිමන්ඩ්ස්

දරුවන්             : මේරියන් හබර්ඩ් බෙල්, එලිස් බෙල්, එඩ්වඩ් බෙල්, රොබට්බෙල්

අධ්‍යාපනය       : ලන්ඩන් විශ්වවිද්‍යාලය (1868- 1870), එඩින්බර්ග් විශ්වවිද්‍යාලය, රාජකීය උසස්                             පාසල



දුරකථනය




ඇල්ක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් පළමු දුරකථන ඇමතුම ලබාදීම.



ඇඹරි යුගල කේබල

Comments

Popular posts from this blog

Great scientists & their inventions