Posts

Showing posts from October, 2021

ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් සහ ඔවුන්ගේ නිර්මාණ

Image
   ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් සහ ඔවුන්ගේ නිර්මාණ              විද්‍යාඥයෝ යනු, කිසියම් ක්‍රියා පිළිවෙලකට දැනුම උකහා ගැනීමෙහි ක්‍රියාවලියක නියැලෙන පුද්ගලයෝ වෙති.ඔවුන් අතරින් මෙලොව බිහි වූ ශ්‍රේෂ්ඨ  විද්‍යාඥයින් සහ ඔවුන්ගේ නිර්මාණ නිසා ලෝකයම වෙනස් වී ඇත . ඇල්බර්ට් අයින්ස්ටයින් ඇල්බර්ට් අයින්ස්ටයින් උපත             : 1879 මාර්තු 14 නව නිපැයුම   :   සාපේක්ෂතාවාදය විපත             : 1955 අප්‍රේල් 18 තෝමස් අල්වා එඩිසන් තෝමස් අල්වා එඩිසන් උපත             :  1847 පෙබරවාරි 11  ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ මිලාන් හි. නව නිපැයුම්  :  විදුලි බුබුළ, ග්‍රැමෆෝනය, kinetoscope යන්ත්‍රය විපත             :  1931 ඔක්තෝම්බර් 18 kinetoscope යන්ත්‍රය ග්‍රැමෆෝනය විදුලි බුබුළ චාර්ල්ස් බැබේජ් චාර්ල්ස් බැබේජ් උපත            : 1791 දෙසැම්බර් 26 නව   නිපැයුම  : පරිගණකය විපත            : 1871 ඔක්තෝම්බර් 18 චාර්ල්ස් බැබේජ්ගේ පරිගණකය ජෝන් ලොගී බෙයාර්ඩ් ජෝන් ලොගී බෙයාර්ඩ් උපත            : 1888 අගෝස්තු 13 නව නිපැයුම : රූපවාහිනිය විපත            : 1946 ජුනි 14 ජෝන් ලොගී බෙයාර්ඩ් සහ රූපවාහිනිය ගුග්ලි එල්මෝ මාර්කෝනි ගුග්ලි එල්මෝ